Posts

දකුණු ආසියාව

Image
අප   ජීවත්   වෙන   ලෝකය   ගත්   විට   දකුණු   ආසියානු   කලාපයට   හිමි   වන්නේ   සුවිශේෂී   ස්ථානයකි ,  එයට   හේතුව   වී   ඇත්තේ   මෙම   කලාපයේ   පවතින   භූගෝලීය   පිහිටීම   වෙනත්   භූගෝලීය   කලාප   වලට   වඩා   බොහෝ   සෙයින්   වෙනස්   වීමයි ,  මුහුදු   මට්ටමේ   පිහිටි   සුන්දරබාන්   වගුරැ   බිමේ   සිට   එවරස්ට්   කඳු   මුදුන   දක්වා   මෙම   භූගෝලීය   කලාපය   තුළ   පිහිටීම   භූගෝලීය   විෂමතාවය   මැනවින්   පෙන්වා   දෙනු   ලබයි ,  හිම   මිදෙන   සීතලේ   සිට   උණුසුම්   කාන්තාර   දක්වාද  ,  තණ   බිම්   වල   සිට   ඝන   වනාන්තර   දක්වා   ද   භූවිෂමතාවයෙන්   යුත්   මෙම   කලාපයේ   මානුෂ   ක් ‍ රියාකාරකම්   වලද    කැපී ...